KP
banner
dkparamee.bsky.social
KP
@dkparamee.bsky.social
Nothing new :)
අවබෝධයෙන් කලකිරෙන්න තමා තියෙන්නේ.
November 29, 2025 at 3:46 AM
මම හරි. ඒ face cut තියෙන සේරම අය අවුල් :)
November 24, 2025 at 4:00 PM
Its okay
November 13, 2025 at 2:31 PM
මගෙත් ඉතින් ඩොකුකමනේ 🥲
November 10, 2025 at 3:07 PM
සර්ගේ වයිෆ් පොල්සම්බෝල හදනවා :)
October 29, 2025 at 3:35 AM
Some of them want to use you
Some of them want to get used by you :/
October 17, 2025 at 6:24 AM
කැම්පස් බත් එකේ චෝප්සියේ හිටිය ගෝවා පණුවට අපිරියා නොහිතෙන්නයි, ගෙදර බත් එකේ බෝංචි කරලේ හිටිය බෝංචි පනුවට අප්පිරියා හිතෙන්නයි හේතුව මොකක්ද??
October 15, 2025 at 4:32 PM
පියා බඩ අල්ලාගන සිනාසේ...
මව - හිනා වෙන්න එපා විපතකනේ වෙලා තියෙන්නේ!
October 4, 2025 at 5:48 PM
රෑ නිදාගනම හීනදකින නිසා හිතආදරේක බැදුනෙත් නෑ success stories තුත් නෑ 🥲
September 22, 2025 at 4:56 PM
ඈතින් ලස්සන සින්දුවක් ඇහෙනවා. බර කලෙක කලින් ක්‍රෂ් එකක් ගැන හිතන් ගොනෙක් වගේ ඒ සින්දුවට හොටුපෙරන් ඇඩුව හැටි මතාක් වෙනවා. එතකොට වමනෙ යන්න එනවා 😪🫩🐮
September 17, 2025 at 2:03 PM
Reposted by KP
On the beach, if you see a "beard" on the little bean clams hoping around the surf, that is *not* a byssus from the clam, but in fact hydroids hitching a ride on the clam! Research suggests that clams bearing hydroids are less likely to be predated by moon snails, so it is a true mutualism! (198)
August 22, 2025 at 8:32 PM
Hear me out…

New Vehicle registration plates of Sri Lanka :)
August 23, 2025 at 3:41 AM
රෑ වොශ් එක දාලා,රෝස්ට් වෙන්න වේලුන බෙඩ් ශිටුයි කොට්ටයි පෙරවගන, ෆෑන් එකත් ගානට දාගන, ටානියාව බදාගන, ඉත්තෑවගෙ පිටට ෆෝන් එක තියන් නින්දයනකම් ෆිල්ම් එකක්‌ බලනවා කියන්නේ වෙනම ආධ්‍යාත්මික සතුටක් :)
August 18, 2025 at 6:19 PM
එයා කක්කි කියලා දැනන් හිටියා. ඒත් මෙච්චර කක්කි කියලා දැනන්හිටියේ නෑ.
August 16, 2025 at 6:05 PM
ඊයේ හවස හදන්න ගිහින් අවුල් වෙච්ච ඉදිආප්ප මික්ස් එකට පොඩි මොඩිෆයි එකක් දාල අම්මා උදේ ආප්ප හදන්න යනවා. බලමු. තොසේ එකක් වත් කන්න පුළුවන් වෙයි :)
August 14, 2025 at 2:56 AM
During the last couple of years, my stuttering has improved, and I’m speaking much better now. However, compared to before, I feel like I have fewer things to talk about with others, and I’ve lost some of my sense of wonder about the world.
July 23, 2025 at 7:09 PM
මගේ ප්‍රකාශණ හැකියාව ටිකෙන් ටික අඩුවේගන යනවා කියලා දැනෙනවා.
July 23, 2025 at 6:45 PM
ඒකට කියන්නේ තේරුම්ගන්නවා කියලා නෙමේ, දැනගන්නවා කියලා.
July 23, 2025 at 9:26 AM
🤨 අමුතු coincident එකක්
July 21, 2025 at 6:57 AM
මම ඔටුවෙක් :)
July 20, 2025 at 5:57 PM
කැතැයි.
July 20, 2025 at 1:08 PM
ඇන්ටි කෙනෙක් හැමදාම ධර්මචක්‍රයක්‌ කියලා කතුරුඔන්චිල්ලාවක ඉමොජියක් චැට් එකට දානවා. කියලත් බෑ නොකියත් බෑ. පව්.
July 13, 2025 at 3:48 AM
Facebook එක එක වෙලාවකට නිකම් තරුණි පත්තරේ වගේ. තැනක නවකතා පොත් වල වගේ කෑම හදන අය. තැනක පවුල් ප්‍රශ්න වලට පිළිතුරු. මැද ස්වයං රැකියාහා ළදරු පෝස්ට්. පස්සේ අසරණ සරණ සේවා. යටට වෙන්න දහම් මග. ජොලි ඉතින්.
July 11, 2025 at 7:57 AM
එකපාරටම මොන්ටිසෝරි යද්දි මට තිබ්බ වතුර බෝතලෙයි එක වසරට ගෙනිච්ච වතුර බෝතලෙයි මතක්වුණා.
July 9, 2025 at 7:20 PM
මගේ ඔරලෝසුව... ඔයා කොහෙද?
July 2, 2025 at 6:07 PM